Skip to main content

About Us

පොඩි අලුත් වැඩක්.
මේක බ්ලොග් එකක්.
ඕනෙ කෙනෙක්ට තමන්ගෙ නිර්මාණ වගේම අදහස් දාන්න පුළුවන්.
දැනට ටික දෙනෙක් සම්බන්ධ වෙල ඉන්නෙ. 

තවත් අයට පුළුවන්.
එහෙම නැතත් ඇවිත් ගොඩ වෙල යන්න.
කියවලා තමන්ගෙ අදහසත් තියලම යන්න අමතක කරන්න එපා.
නිදහසේ හිතන්න නිදහසේ කියවන්න නිදහසේ අදහස් දක්වන්න කැමති අයගෙ නවාතැනක්.
    -ඉන්ටviewer
        A thinker's archive. A cloud mind.

Contact Us: E-mail

Comments

Popular posts from this blog

චරිත

ජීවිතය පොතක්නම් ඒ පිටු අතර සැඟවුණු අහම්බෙන් තෙලි තුඩෙන් මතු වූ ඇරඹුමත් අවසනත් නොදැන මුත් කතාවම අරුත්වත් කල පුංචිම පුංචි යැයි හැඟුණද නිමේශයකට හෝ කතාවම වෙනස් කල සිනහව එක් කල චරිත අවසාන පිටුව තෙක් රැඳෙන්නේ නම්.... - ඉන්ටviewer