උතුර දකුණ නැති සිතියමක්
උජාරුවට අතේ තියන්
කටුව කැඩුණු මාලිමාවෙන්
හිතේ ඇති දිශා හොයන්
එක එකා තම තමන්
හොයාගත් මංවල
අපූරුවට යයි
මගෙ පාර හරි කියන්
කෙලවරට ගියපු උන්
හැරෙන්නට තැත් කරත්
ආයෙත් උගෙ අතේ
අර පරණ සිතියමයි....
-Iresh
උජාරුවට අතේ තියන්
කටුව කැඩුණු මාලිමාවෙන්
හිතේ ඇති දිශා හොයන්
එක එකා තම තමන්
හොයාගත් මංවල
අපූරුවට යයි
මගෙ පාර හරි කියන්
කෙලවරට ගියපු උන්
හැරෙන්නට තැත් කරත්
ආයෙත් උගෙ අතේ
අර පරණ සිතියමයි....
-Iresh
Comments
Post a Comment