යදම් ලා සිරකොට
සිව් කොන පවුරු බැඳ
රකින්නට වෙර දරන
පරපුරක අභිමන්
පියාපත් ලැබුණු විට
දහක් සිර මැදිරි බිඳ
පුරා සිතුවිලි ගගන
කරයි නෙක සක්මන්
තබන එක පියවරට
තරු රටා වගකියන
පරපුරට කුමකටද
නේක විද දස්කම්
-Iresh
සිව් කොන පවුරු බැඳ
රකින්නට වෙර දරන
පරපුරක අභිමන්
පියාපත් ලැබුණු විට
දහක් සිර මැදිරි බිඳ
පුරා සිතුවිලි ගගන
කරයි නෙක සක්මන්
තබන එක පියවරට
තරු රටා වගකියන
පරපුරට කුමකටද
නේක විද දස්කම්
-Iresh
Comments
Post a Comment