තුරු පත්වලින් වැසී ගිය
අතීත මං පෙත්වල
මද සුළඟින් පවා මතුවෙයි
අතීත පියසටහන්
නේක වැසි ඇද වැටී
තෙත් වුණත් මං පෙත්
නොමැකිය හැකිනම්
තුරු වියනත් රකියි අවැසි කල....
-ඉන්ටviewer
අතීත මං පෙත්වල
මද සුළඟින් පවා මතුවෙයි
අතීත පියසටහන්
නේක වැසි ඇද වැටී
තෙත් වුණත් මං පෙත්
නොමැකිය හැකිනම්
තුරු වියනත් රකියි අවැසි කල....
-ඉන්ටviewer
Comments
Post a Comment