Skip to main content

හන්තාන සිහිනේ

එදා වැව් ඉවුරේ සඳ දකින ඔබ
අද හන්තාන සිහිනයේය

එදා වැවට පායන සඳ
අද එහි අහලකවත් නැත

එදා මා සමඟ ගමෙහි ඇවිදින ඔබ
අද කා සමඟ හන්තාන ඇවිදින්නේද

කෙසේවුවද,

එදා මා හා අත් අල්ලන් ගියා මෙන්
අද එලෙසම හන්තාන ඇවිදීමට හැකිවේ

එදා ඔබට සැබෑ වූ හන්තාන සිහිනය
අද මට ද සැබෑ වී ඇත
                     -ධනුෂික ලක්මාල්(ධනූ)

Comments

Popular posts from this blog

චරිත

ජීවිතය පොතක්නම් ඒ පිටු අතර සැඟවුණු අහම්බෙන් තෙලි තුඩෙන් මතු වූ ඇරඹුමත් අවසනත් නොදැන මුත් කතාවම අරුත්වත් කල පුංචිම පුංචි යැයි හැඟුණද නිමේශයකට හෝ කතාවම වෙනස් කල සිනහව එක් කල චරිත අවසාන පිටුව තෙක් රැඳෙන්නේ නම්.... - ඉන්ටviewer