හිනාවෙන්න මොහොතක්,විපරමින්
අතීතය දෙස බලා,
කිසිදිනෙක දුක් නොවන්න,නමුත්
අත්දැකීම් අමතක නොකරන්න,
අත්දැකීම් තුලින්,වර්තමානය
දෙස බලා සතුටු වන්න,ඒවා අවශෝෂණය කරගන්න ඔබේ
අනාගතයට ඒවා තුලින්,
මිනිසුන් තේරුම්ගෙන,
ඔබේ අනාගතය ගොඩනගාගන්න,
ඔබට අනවශ්‍ය මිනිසුන් ඈත් වේවි,
නමුත් හොඳින් තේරුම් ගන්න,
යම් දිනෙක,
පසුතැවීමට ඉඩ නොතබාම.
Words by -ධනුෂික ලක්මාල් (ධනූ)
අතීතය දෙස බලා,
කිසිදිනෙක දුක් නොවන්න,නමුත්
අත්දැකීම් අමතක නොකරන්න,
අත්දැකීම් තුලින්,වර්තමානය
දෙස බලා සතුටු වන්න,ඒවා අවශෝෂණය කරගන්න ඔබේ
අනාගතයට ඒවා තුලින්,
මිනිසුන් තේරුම්ගෙන,
ඔබේ අනාගතය ගොඩනගාගන්න,
ඔබට අනවශ්‍ය මිනිසුන් ඈත් වේවි,
නමුත් හොඳින් තේරුම් ගන්න,
යම් දිනෙක,
පසුතැවීමට ඉඩ නොතබාම.
Words by -ධනුෂික ලක්මාල් (ධනූ)
Comments
Post a Comment