- නම මොකක්ද?
ඒක එච්චර වැදගත් වෙන එකක් නෑ. - ජාතිය?
මනුශ්ය. - ආගම?
ස්වභාවධර්මය. - උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙමද?
නෑ. - ස්වභාවධර්මය අදහනව කියලද කියන්නෙ?
නෑ ඒක නෙවේ අදහස් කරේනම්. ඒත් එහෙම අදහපු කාලෙ මේ ලෝකෙ මීට වඩා ලස්සනට තිබුණා. - ඔබ පොරක්, එහෙම නැත්තන් උගතෙක් කියල හිතනවද?
අපෝ නෑ. - කෙටියෙන් කිව්වොත් ඔබ කවුද?
මම, මගේම මතයක් ගොඩ නගාගෙන නිදහසේ හිතලා තීරණ අරන් අනිත් අයගෙ මතේට ගරු කරන් ඉන්න ආස කෙනෙක්. - මේ blog එකෙන් මොකක්ද මේ කරන්න යන්නෙ?
නිදහසේ තමන්ගෙ අදහස් දක්වන්න කැමති අයට අවස්ථාවක් දෙන්න යන්නෙ. හැබැයි ඒ නිදහස අනිත් අයගෙ නිදහසට බාධාවක් වෙන්න බෑ. ඒ කිව්වෙ කිසිම බෙදුම්වාදී අදහසක් ඇතුළත් වෙන්න බෑ. ඉස්සරහට බලමු අපි.
ජීවිතය පොතක්නම් ඒ පිටු අතර සැඟවුණු අහම්බෙන් තෙලි තුඩෙන් මතු වූ ඇරඹුමත් අවසනත් නොදැන මුත් කතාවම අරුත්වත් කල පුංචිම පුංචි යැයි හැඟුණද නිමේශයකට හෝ කතාවම වෙනස් කල සිනහව එක් කල චරිත අවසාන පිටුව තෙක් රැඳෙන්නේ නම්.... - ඉන්ටviewer
මේක නම් පට්ටම වැඩක් මොනවා උනත් අදහන්න වටිනවා😍🙏
ReplyDeleteබොහෝම ස්තූතියි!
Deleteමේක නම් පට්ටම වැඩක් මොනවා උනත් අදහන්න වටිනවා😍🙏
ReplyDeleteබොහෝම ස්තූතියි!
Delete❤️
ReplyDelete